The EVERYTHING
Wednesday, April 11, 2012
IDEZA launched..!
Saturday, February 25, 2012
අහස සේ
ඔබ
අනන්තයි
සයුර සේ
ඔබ
අනන්තයි
මේ විශ්වයේ.... මා ද්කින්නේ
ඔබම
පමණයි....
ඔබ
අනන්තයි....
වෙන තතක් හැඬවෙන තැනක්
ඔබ
මදුවිතක් උතුරන තැනක්
ඔබ
පිහි තුඩක් දැවටෙන තැනක්
ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක්
ඔබ
....
අඩ සඳක් ගැවසෙන තැනක්
ඔබ
රළ පෙළක් පෙරළෙන තැනක්
ඔබ
සිසිලසක් දනවන තැනක්
ඔබ
උණුසුමක් ගෙන එන තැනක්
ඔබ
....
Friday, February 24, 2012
ඈතින් පායා...., ඈතින් බැස යන....!
ඔබ සුවඳයි...., ඔබෙ සිත සුවඳයි....!
Thursday, February 23, 2012
Hi everyone...!
From now on you all can join with me on my new blog. You can share everything which you want. Have a nice day guys.
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)